2023 ජූලි 13, ප.ව. 12:12
බේරුවල නගර මධ්‍යයේ පිහීටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි පිරිසක් එහි සේවකයෙකුට පහරදී ඇති බව බේරුවල පොලිසිය පවසනවා.
පහරකෑමෙන් තුවාල ලබා සේවකයකු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
QR කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව පොලිසිය කියා සිටියා.
පහරදිම සම්බන්දයෙන් සැකකරුවන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බේරුවල පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණා.
බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12