2023 ජූලි 14, ප.ව. 4:00
2019 වසරේ දී සුදු වෑන් රථයකින් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ප්‍රකාශයක් සිදු කළා.
එය අසත්‍ය ප්‍රකාශයක් බවට වරද පිළිගත් ඇයට රුපියල් 5000 ක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක් වසර 5කට අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද (14) නියම කළා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12