2023 ජූලි 17, පෙ.ව. 6:50
අපවත්වී වදාළ පරම පූජනීය මඩිහේ පඥාසීහ මහනාහිමි වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ, මේරිලන්ඩ්, ග්‍රේට්ස්බර්හි පඥා සිහ (Lion Of Wisdo) නමින් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය මහරගම වජිරඥාන ධර්මායතනාධිපති හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නායක හිමියන් ක්‍රියා කර තිබෙනවා.
කලකට ඉහත ඇමරිකාවේ ප්‍රකට සමාජ ශාලාවක් මෙලෙස උන්වහන්සේ විසින් සිය ගුරු දේවයන් වෙනුවෙන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.
2025 ජූනි 17, ප.ව. 6:44
2025 ජූනි 17, ප.ව. 12:04
2025 ජූනි 17, පෙ.ව. 11:43
2025 ජූනි 17, පෙ.ව. 12:13
2025 ජූනි 17, පෙ.ව. 12:09