hit counter

2025 දෙසැම්‍බර් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 21, ප.ව. 2:17


කොළඹ ලිප්ටන් වටරවුම උණුසුම් වෙයි – ශිෂ්‍ය භික්ෂු විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර තිබුණා.