2023 ජූලි 21, ප.ව. 2:17
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42