hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූලි 22, පෙ.ව. 12:03



2023 ලෝක සංස්කෘතික උළෙල ( world cultural festival) ඇමරිකාවේ වොෂින්ටන් නුවර දී සැප්තැම්බර් 29 සිට ඔක්තෝම්බර් 01 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් Art of Living පදනම නිර්මාතෘ Gurudev Sri Sri Ravi Shankarගේ මූලිකත්වයෙන් වොෂින්ටන් හිදී පැවතුණා.

මේ සදහා මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක කටුගස්තොට උපරතන නාහිමියන් බෞද්ධ ප්‍රජාව නියෝජනය කරමින් සහභාගි වී තිබෙනවා.