2023 අගෝස්‍තු 02, පෙ.ව. 10:49
මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 154,500 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ සඳුදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,300ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රු. 169,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 167,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:56
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25