2022 මැයි 21, පෙ.ව. 10:59
රට පුරා ක්‍රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අහෝසි වී තිබෙනවා.
පසුගිය 06 වනදා හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය අහෝසි වී යන බවයි.
2026 ජූනි 13, ප.ව. 3:40
2026 ජූනි 13, පෙ.ව. 12:20
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:16