hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 05, ප.ව. 12:01



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ ආරක්‍ෂිත විදුලි ලාම්පු සවිකරණ ලෙස ඉල්ලා ඇත්තේ වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා බවට වාර්තා වෙනවා.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ චානක 2019.08.29 වැනි දින එවකට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එම ඉල්ලීම චානක මන්ත්‍රීවරයාගේ පුද්ගලික ඉල්ලීමක් සේ සලකන ලෙසද එම ලිපියේ සඳහන්.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: