2023 අගෝස්‍තු 08, ප.ව. 3:33
නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හදිසියේ අක්‍රිය වී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එය අලුත්වැඩියා කිරීම් සිදු කරන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් දෛනික විදුලි සැපයුමට මෙතෙක් ඉන් බාධාවක් නැහැ.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51