2023 අගෝස්‍තු 14, පෙ.ව. 12:02
ඉදිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
“34%ට ගියා බැංකු පොලිය නරකම කාලේ. දැන් 16%ට 17%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල නිසා ඒක තවත් අඩුවෙනවා. තනි ඉලක්කමට එනවා. එවිට බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවෙනවා.”
2026 ජූනි 22, ප.ව. 12:43
2026 ජූනි 21, ප.ව. 3:30
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26