2023 අගෝස්‍තු 14, පෙ.ව. 12:02
ඉදිරියේ දී බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
“34%ට ගියා බැංකු පොලිය නරකම කාලේ. දැන් 16%ට 17%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙල නිසා ඒක තවත් අඩුවෙනවා. තනි ඉලක්කමට එනවා. එවිට බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ණය අරගෙන තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවෙනවා.”
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26