2023 අගෝස්‍තු 22, ප.ව. 8:16
හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47