2023 අගෝස්‍තු 22, ප.ව. 8:16
හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19