hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 24, ප.ව. 2:03


බස් ගාස්තු ඉහළ දමයි – අවම ගාස්තුව 32යි : ලැයිස්තුව මෙන්න

බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි.

අද අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමගයි මෙලෙස  බස් ගාස්තු සංශෝධනයකට යොමු වූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.