2022 මැයි 24, ප.ව. 2:03
බස් ගාස්තුව සියයට 19.5කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32ක් ලෙසයි.
අද අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනයකට යොමු වූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.







2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09