2022 මැයි 24, ප.ව. 3:41
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49