2022 මැයි 24, ප.ව. 3:41
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09