hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:52



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්තමාන මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද එම තනතුරෙන් ඉවත් කිරීම කෙරෙහි ශ්‍රීලනිපයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

දැනට එම තනතුර සඳහා හිටපු මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නඩුවක් පවරා ඇති අතර ඊට එරෙහිව වාරණ නියෝගක්ද පනවා ඇත.

එම නිසා තිලංග සුමතිපාල මහතාව එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවට සහයෝගය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇති බවද වාර්තා වේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: