2022 අප්‍රේල් 15, ප.ව. 12:00
අලුත් අවුරුදු උදාවත් සමඟ පුරානයේ පටන් ශ්‍රී දළදා මාලිගය තුල සිදුකරනු ලබන “කිරි ඉතිරවීමේ චාරිත්‍රය” මෙවරත් ඊයේ (14) යෙදුනු සුබ නැකතින් සිදු කර තිබෙනවා.
ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්‍යයේ හා භේරි වාදන මැද දියවඩන නිලමේවරයා, කාරිය කරවන කෝරාල ඇතුළු රාජකාරි නිලකරුවන් විසින් ඉටු කර තිබෙනවා.
ඒ වගේම දළඳා මාලිගාව වැද පුදා ගැනීම සඳහා දස දෙසින් මහා ජන ගංගාවක් ද පැමිණ තිබෙනවා.











2026 අගෝස්තු 12, පෙ.ව. 11:33
2026 අගෝස්තු 12, පෙ.ව. 12:11
2026 අගෝස්තු 12, පෙ.ව. 12:05
2026 අගෝස්තු 11, පෙ.ව. 12:20
2026 අගෝස්තු 11, පෙ.ව. 12:11