hit counter

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:03



මෙරට මාධ්‍ය කිසිම වගකීමකින් තොරව කිසිදු සාක්ෂිකයින් තොරව පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා හොරු, වංචාකරුවෝ, දුෂිතයෝ ලෙස සහ පාර්ලිමේන්තුව දරුණු ලෙස සැහැල්ලුවට ලක් කරන ප්‍රකාශන සිදු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

තමාගේ දරුවන් දේශපාලනය නොකරන බවත් තමා පමණක් අවසන් වතාවට දේශපාලනය කරන බවත් කියා සිටියා.

මේ පිළිබඳව ඔප්පු වුවහොත් පාර්ලිමේන්තුවේ පමණක් නොව සදහටම දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වන බවත් එසේ ඒ බව දැනගෙන දිගින් දිගටම මාධ්‍ය ආයතන විසින් මෙසේ කිරීමේ කණගාටුවට කරුණක් බවද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: