hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 01, පෙ.ව. 12:21



ජල ගාස්තුවල වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

ඒ අනුව 2027 වසරේ ජනවාරි වනතෙක් ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: