2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:56
නීති විරෝධී ලෙස ජීප් රථයක් එකලස් කර පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙම මස 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09