2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:22
දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපර්තම්නේතුව පැවසුවේ සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි.
දුම්රිය නියාමකවරයකු සහ ආරක්ෂකයකු අතර දුම්වැටියක් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිගයාමෙන් ආරම්භ කළ වර්ජනයක් නිසා කාර්යාල දුම්රිය ගමන්වාර 78 නතර කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ (04) දැඩි අසීරුතාවට පත් වූවා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42