2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 9:43
මෙරට මත්පැන් අලෙවිය අඩු වී තිබෙනවා.
ඒ හේතුවෙන් සුරාබදු ආදායම අඩු වී ඇති බව සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී ඇත.
පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේ දී අවධානය යොමු වී තිබෙනවා.
මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත්පැන් අලෙවිසල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව අදාළ නිලධාරීන් සඳහන් කළා.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26