hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 9:43



මෙරට මත්පැන් අලෙවිය අඩු වී තිබෙනවා.

ඒ හේතුවෙන් සුරාබදු ආදායම අඩු වී ඇති බව සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේ දී අවධානය යොමු වී තිබෙනවා.

මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත්පැන් අලෙවිසල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව අදාළ නිලධාරීන් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: