2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:06
            
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.
ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.
ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.
ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.
කවුරු මොනවා කොහොම කිව්වත් ඇය ඇගේ ගමන නිහඬව පාඩුවේ යනවා කියන එක තමයි එකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ.
ඉතින් මේ හැදෙන මඩ ගැන කතා කරන කොට ශලිනි මෙන්න මෙහෙම කතාවක් ඒ ගැන කිව්වා.
“මම මට එන ප්‍රශ්න ඕනවට වඩා ගණන් ගන්නේ නෑ.. ඒක හරි සාමාන්‍ය දෙයක්.. මගේ වෙඩින් එකේ සීන් එක වුනේ නෙළුම්.. ඒක මඩේ පිපුණු මලක් ඒ වුනාට වටිනාකමින් ගොඩක් වැඩි මලක්..ඉතින් මමත් නෙලුම් මලක් වගේ මම ඒ නිසා මඩ වලට හරි කැමතියි..”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25