hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 9:37



තමන් සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් බොරු චෝදනා නැගු ජාතික පුවත්පතකට එරෙහිව රුපියල් බිලියනයක් ඉල්ලා නඩු පවරණ බව සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා “ඒෂියන් මිරර්” වෙත සඳහන් කළා.

අද පෙරවරුවේ ඊට අදාල එන්තර වාසිය එම පුවත්පත් ආයතනය වෙත යවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

ජිනීවා සමුළුවට ගොස් ඊට පෙර දින රාත්‍රියේ තිබු සාදයක් නිසා ඇතිවූ ප්‍රමාදයෙන් එම මන්ත්‍රීවරුන්ට ජිනීවා සමුළුවට යාමට ඉඩ ලැබී නොමැති බව සඳහන් වාර්තාවක් එම පුවත්පතේ පළකර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: