2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:08
වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රජයේ සේවකයින් ආරම්භ කරන වැඩ වර්ජන ගැන අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් හමුවේදී සාකච්චා කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බවද දන ගන්නට ඇත.
රුපියල් 20000 ක පඩි වැඩිවීමක් ඉල්ලා රජයේ සේවකයින් අද සිට විවිධ වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් මෙවර අයවැයෙන් සිදුකිරීමට නියමිත අතර එය කොපමණ ප්‍රමාණයකින්ද යන්න මේවන තෙක් කැබිනට් මණ්ඩලය විසින් තීන්දු කර නොමැති බවද වාර්තාවේ.
2024 මැයි 17, පෙ.ව. 7:10
2024 මැයි 17, පෙ.ව. 12:05
2024 මැයි 16, පෙ.ව. 10:22
2024 මැයි 15, පෙ.ව. 8:21
2024 මැයි 14, පෙ.ව. 11:23
17-05-24
17-05-24
11-05-24
11-05-24
09-05-24
09-05-24
09-05-24
09-05-24
01-05-24
01-05-24
26-04-24
26-04-24
24-04-24
24-04-24
23-04-24
23-04-24
27-03-24
27-03-24
26-03-24
26-03-24
21-03-24
21-03-24
20-03-24
20-03-24