2022 ජූනි 02, ප.ව. 2:18
පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ සිදුවීම්වලට අදාළව මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.
මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09