hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 2:33



අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2023 දෙසැම්බර් 22 සිට 2024 පෙබරවාරි 02 දක්වා තෙවන වාරයේ පාසල් නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව, අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අනුව, 2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ විභාග කාල සටහන පසුගියදා නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, විභාගය සඳහා 342,883 දෙනෙකු අයැදුම් කර ඇති බවයි.

මේ අනුව, 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

එම කාල සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: