hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 7:41


වහාම ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පෙර සඳහන් කළේ ඒ සඳහා තමන් අද (08) පෙරවරුවේ අත්සන් තැබූ බවයි.

එම ගැසට් නිවේදනය පහතින්,

Gallery