2023 නොවැම්‍බර් 13, පෙ.ව. 12:02
ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.
ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.
ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.
පසුගිය දවසක ජැක්සන්ගේ ආදරණීය පුත් අකිල ධනුද්දරගේ නවතම සිනමා නිර්මාණය ශ්‍රී වික්‍රම සිනමා ශාලා වෙත මුදා හැරුණා.
යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් අකිලගෙන් මේ අහපු පැනයට අකිල මෙහෙම උත්තරයක් දීලා තියෙන්නේ.
ඇත්තටම අප්පච්චි දැක්කා නම් අකිල රජවෙලා ඉන්නවා? මොන වගේ දෙයක් දැනේවීද ?
‘අප්පච්චි මේවා කලින් දැක්කා. මේවා පෙර නිර්මාණ…. මම අප්පච්චි ඉස්පිරිතාලේ ඉන්නකොට, ඒ කරදරය වෙච්ච ළඟ ළඟම නිර්මාණය කරපු චිත්‍රපටය තමයි සිංහබාහු. ඒ චිත්‍රපටය තමයි මට අප්පච්චිට පෙන්වන්න ඔිනි චිත්‍රපටය. ඒ වෙලාවේ චිත්‍රපටයට මාව කැමති කරගන්නෙත් ඒ වෙලාවෙත් රෝගාතුර වෙලා ඉන්න අප්පච්චි ඒක දැක්කොත් සතුටු වෙයි කියලා…..’
2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:06
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 9:31
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:03
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:01
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25