hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:04



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

අකිල සිය මුහුණුපොතට සංවේදී සටහනක් එකතු කර තිබෙනවා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: