2023 නොවැම්‍බර් 24, ප.ව. 1:35
මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එම නිවාඩුව පෙබරවාරි 02වැනිදා දක්වා ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26