2023 නොවැම්‍බර් 25, ප.ව. 5:15
මෙරටින් ඊශ්‍රායලයට යවන ශ්‍රමිකයින්ට කිසිදු යුධ පුහුණුවක් ලබා නොදෙන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කරනවා.
ඊශ්‍රායලයට මෙරටින් යවන ශ්‍රමිකයින්ට යුධ පුහුණුව ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම කෘෂිකර්මාන්තය සඳහා යොමු කරන පිරිස් ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශවලට යොමු නොකරන අතර ඊශ්‍රායලයේ ආරක්ෂා සහිත අනෙකුත් ප්‍රදේශවල රැකියා අවස්ථා ලබා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
28-08-26
28-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26