hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:04



ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන පාසල් දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට මෙවර සපත්තු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින්.

ලබන මස 4 වැනිදා ආරම්භ කරන වවුචර් පත් බෙදා දීම ලබන 27 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: