2023 නොවැම්‍බර් 28, පෙ.ව. 10:11
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගිවිසුම් ගත වීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.
ඇමතිකමෙන් ඉවත් කිරීමට පෙර දින කිහිපයක්ම ඔහු විපක්ෂ නායකවරයා හමුවී එම දේශපාලන මෙහෙයුම සංවිධානය කර ඇති බවද වාර්තාවේ.
එම මෙහෙයුමට ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ ක්‍රියාදාමයක්ද ඇතුලත් වී තිබෙනවා.
රොෂාන් රණසිංහ මහතා සජබ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරි පත් කිරීමේ විශේෂ සාකච්චාවක් පවත්වා ඇති බවද දන ගන්නට ඇත.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26