2023 නොවැම්‍බර් 29, පෙ.ව. 8:28
විභාග පැවැත්වෙන දින සහ ප්‍රතිඵල නිකුත් කරන දිනයන් නව අධ්‍යාපන ප්‍රතිපත්තියකට ඇතුලත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.
මේ බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා විභාග දෙපාර්තමේන්තුව උනන්දුවක් දක්වන බවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26