hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 12:02



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කැබිනට් ඇමතිවරයෙකු වූ තමන්ට වඩා හොර ෂම්මි ලොකු ලොකු වූ බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.

අද වන විට ක්‍රිකට් බෝඩ් එකට අවශ්‍ය වූ කෙනා ක්‍රීඩා ඇමැති වී සිටින බවද ඔහු කියා සිටියා.

නාමල් රාජපක්ෂ මහතාටද මුල මතක නැති බවත් ඔහු ද සිටින්නේ ක්‍රිකට් බෝඩ් එක සමග බවත් ඔහු පෙන්වා දෙනවා.

ආණ්ඩුව ඇතුළේ සාගල රත්නායක මහතා කැබිනට් අමාත්‍යවරයෙකුට වඩා බලවත් බව ද හෙතෙම එහිදී කියා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: