2022 ජූනි 07, පෙ.ව. 11:36
රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11