hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 07, පෙ.ව. 11:36


රන්ජන් වරද පිලි ගනී – තවත් වසර 02ක සිර දඬුවමක්

රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන් රාමනායක මහතා වරද පිළිගැනීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.