hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

පියුමි එයා ආසම ගායකයා ගැනත් පසුගියදා සඳහන් කරලා තිබුනා.

ඒ චාමර වීරසිංහ.

ඇය සඳහන් කරලා තිබුනේ චාමර කියන්නේ නිහතමානී හමුවෙන්න ආසාවෙන් ඉන්න කැමතිම චරිතයක් කියලා.

ඉතින් මේ කියන්න යන්නේ පියුමිට හමුවුණ තවත් එක් ක්‍රිකට් ලොවේ චරිතයක් ගැන.

ඔහු තමයි චාමික කරුණාරත්න.

ඔහු පසුගිය ටී – 10 තරගාවලියේ ඉතාමත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයකු වුණා.

ඉතින් හදිසියේම තමයි පියුමිටයි එයාගේ සැමියටයි චාමිකව මුණ ගැහිලා තිබුනේ.

ඇය චාමිකව හඳුන්වලා තිබුනේ ” ලොකු සීන් නැති නිහතමානී ක්‍රිකට් තරුව” කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: