hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:02



පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (13) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පැවසුවා.

පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: