hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 5:46


රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට ලැබුණු තීන්දුව

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ට බරපතළ වැඩසහිත වසර 03ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.