2023 දෙසැම්‍බර් 14, ප.ව. 5:46
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ට බරපතළ වැඩසහිත වසර 03ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) එම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19