hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 24, ප.ව. 1:55


රෙක්ස් කොඩිප්පිලි ජීවිතක්ෂයට

ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසිහ හදවතේ රැදී සිටි චරිතයක් බව නොරහසක්.

ඔහු අද උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහුගේ ඥාති දියණියක් ප්‍රකාශ කර සිටියේ.