2023 දෙසැම්‍බර් 24, ප.ව. 1:55
ප්‍රවීණ කෘතහස්ත රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් මෙම කෘතහස්ත රංගන ශිල්පියා රසිහ හදවතේ රැදී සිටි චරිතයක් බව නොරහසක්.
ඔහු අද උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහුගේ ඥාති දියණියක් ප්‍රකාශ කර සිටියේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42