English | தமிழ்
2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > ශාන් විජයලාල් කරණමක් ගසයි
2024 ජනවාරි 01, පෙ.ව. 10:37
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා ඒ බව තහවුරු කර තිබෙනවා.
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
තවත් එසැණ පුවත්