hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 01, පෙ.ව. 10:37


ශාන් විජයලාල් කරණමක් ගසයි

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා ඒ බව තහවුරු කර තිබෙනවා.